أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ
(නබියේ!) කවුරුන් කෙරෙහි දඬුවම ගැනවූ පොරොන්දුව සත්‍යය වූවේද, (ඔහු අනිවාර්යයෙන්ම නිරයට යනු ඇත. නිරා) ගින්නෙහි සිටින ඔහුව ඔබ බේරා හරින්නෙහිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel