Surah Az-Zumar Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarلَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ
නමුත් කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට (ස්වර්ගයෙහි) තට්ටු පිට තට්ටු වශයෙන් ඇති ඉහළ මහලයන්ගෙන් (යුත් මාලිගාවන්) ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත. (මෙයම) අල්ලාහ්ගේ පොරොන්දුවකි. අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත