إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ
(නබියේ!) නියත වශයෙන්ම සම්පූර්ණයෙන් සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් ඔබ සම්පුර්ණයෙන් පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ්ව නමදිමින් සිටිනු. නැමදුම් පිළිවෙත් ඔහුටම අයත්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel