Surah Az-Zumar Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarأَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ
පරිශුද්ධ වූ නැමදුම් පිළිවෙත් අල්ලාහ්ටම අයත්ය යන්න දැන ගනු මැනව! කවුරුන් අල්ලාහ් නොවන දැය (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගන්නෝද, ඔවුන් “එම දෙවිවරුන් අපව අල්ලාහ්ට ඉතාමත් සමීප කර තැබීම සඳහාම මිස, මේවාට අපි නැමදුවේ නැත” (යයි පවසන්නාහ). ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින මෙම කාරණාව ගැන නියත වශයෙන්ම අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත. (සත්‍යය) ප්‍රතික්ෂේප කර, බොරු ගොතා පවසන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත