Surah Az-Zumar Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarلَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ
අල්ලාහ් දරුවන් ඇර ගත යුතුය යයි අදහස් කර තිබුණේ නම්, ඔහු උත්පාදනය කළ දැයෙන් ඔහු කැමති (උසස්) දැයම තෝරා ගන්නට තිබුනි. (එහෙත් මෙවැනි කාරණාවන්ගෙන්) ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහුම (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන එකම එක්කෙනෙකු වන අල්ලාහ්ය