Surah Az-Zumar Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarخَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّـٰرُ
ඔහු අහස්ද, භූමියද, නියමිත කාරණාවන් සමග නිර්මාණය කර ඇත්තේය. (නිකරුණේ නොව). ඔහුම රාත්‍රිය හකුළා දහවල (දිග හරින්නේය). තවද ඔහුම දහවල හකුළා රාත්‍රිය (දිග හරින්නේය). සූර්යයාද, චන්ද්‍රයාද, තමන් තුළ යටත් කර තබා ඇත්තේය. මේවා සෑම දැයක්ම (එය, එයට නියමිත සීමාව තුළ) නියමිත කාලයකට අනුව ගමන් කරන්නේය. (නබියේ! ඔබ) දැන ගනු, ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඉතාමත් ක්ෂමාකරන්නෙකු වශයෙන් සිටින්නේය