Surah Az-Zumar Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarأَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ
කවුරුන්ගේ හෘදය ඉස්ලාමය වැළඳ ගැනීමට අල්ලාහ් විස්තීරණය කර ඇත්තේද, ඔහු (එමගින්) තම දෙවියන්ගේ ආලෝකයෙහි සිටින්නේය. අල්ලාහ්ව මතක් කිරීමෙන් ඈත් වී කවුරුන්ගේ හෘදයන් දැඩි බවට පත් වූවේද, ඔවුන්ට විනාශයයි. මෙවැන්නන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ