وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ
නියත වශයෙන්ම මිනිසුන්ට මෙම කුර්ආනයෙහි සියලූ උදාහරණයන්ද අපි පවසා ඇත්තෙමු. (මෙමගින්) ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel