فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
මෙලොව ජීවිතයේදීද අවමානය ඔවුන් විඳින සේ අල්ලාහ් සැලැස්සුවේය. ඔවුන් දැන සිටියේ නම් පරලොව ඇති දඬුවම නම්, අති විශාල (යන්න දැන සිටින්නෙහුය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel