كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ
(මෙසේම) මොවුන්ට පෙර සිටි අයද (අපගේ ආයාවන්) බොරු කරන්නාහ. එබැවින් (දඬුවම පැමිණේවි යයි) ඔවුන් (පොඩියක් හෝ) වටහා නොගත් අන්දමින් දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel