Surah Az-Zumar Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarأَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّـٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ
කවුරුන් විනිශ්චය දිනදී දරුණු දඬුවම තම මුහුණෙන් හෝ වළක්වා ගැනීමට ප්‍රයත්න දරන්නේද, ඔහු (ස්වර්ගවාසීන්ට සම වන්නේද?) අපරාධකාරයින්ට “ඔබ සොයා ගත් (නපුරු) විපත් විඳ බලනු” යයිම කියනු ලැබේ