Surah Az-Zumar Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarلِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ
ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් ඉතාමත් නපුරු දැයද, අල්ලාහ් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කර, (සමාව දී) ඔවුන්ගේ (දැහැමි ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක, ඔවුන් කළ දැයට වඩා ඉතාමත් අලංකාරවත් අන්දමට ඔවුන්ට ලබා දෙනු ඇත