Surah Az-Zumar Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarأَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ
තම වහලූන්ට (අවශ්‍ය උදව් කරන්නට) අල්ලාහ් (ප්‍රමාණවත් කෙනෙකු නොවෙද? (නබියේ!) ඔවුන් (තමන්ගේ දෙවිවරුන් වන) ඔහු නොවන දැය ගැන ඔබව බිය ගන්වන්නාහ. (එය ඔබ සැළකිල්ලට නොගනු). කවුරුන්ව අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට හැකි කිසිවෙකුත් නැත