وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ
කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහුව මාර්ගය වැරද යාමට සැලැස්විය හැකි කිසිවෙකුත් නැත. අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා පළි ගැනීමට බලසම්පන්නයෙකු වන්නෙහි නොවෙද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel