Surah Az-Zumar Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ
(නබියේ!) ‘අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?’යි ඔබ ඔවුන්ගෙන් විමසන්නෙහි නම්, ‘අල්ලාහ්’යයි නියත වශයෙන්ම ඔවුන් පවසනු ඇත. (නැවතත් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් මට යම්කිසි විපතක් කිරීමට අදහස් කළහොත්, ඔබ දෙවිවරුන් යයි ආරාධනා කරන අල්ලාහ් නොවන දැයට, එම විපත පහ කිරීමට හැකිදැයි යන්න ඔබ අවධානය කළෙහුද? නැතහොත් යම්කිසි වරප්‍රසාදයක් පහළ කිරීමට අදහස් කළහොත් ඔහුගේ වරප්‍රසාදය මේවා වළක්වා හරින්නෙහුද? (යන්නද ඔබ අවධානය කළෙහුද? නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් (එක් කෙනෙකුම) මට ප්‍රමාණවත් කෙනෙකි. විශ්වාස කළ හැකි අය ඔහු මතම විශ්වාසය තබන්නාහ”