Surah Az-Zumar Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarقُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ
(නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ ජනතාවෙනි! ඔබ, ඔබගේ තත්වයෙහි සිටිමින් ඔබට (කළ හැකි දැය) ඔබ කරමින් සිටිනු. මමත් (මගේ තත්වයෙහි සිටිමින්, මා කළ හැකි දැය) නියත වශයෙන්ම මා කරමින් සිටින්නෙමි. (තවුරුන්ගේ ක්‍රියාවන් වැරදිද යන්න) පසුව ඔබ දැන ගන්නෙහුය