Surah Az-Zumar Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarقُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ
(නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මැදිහත් වීම් සියල්ල අල්ලාහ්ටම අයත්ය. (එබැවින් ඔහුගේ අනුමැතියෙන් තොර, ඔහු වෙත කිසිවෙකුත් මැදිහත් වී කතා කළ නොහැක). අහස් හා භූමියෙහි රාජ්‍යය (සම්පුර්ණයෙන්ම) ඔහුටම අයත්ය. පසුව (විනිශ්චය දිනදී) ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”