Surah Az-Zumar Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ
තනි කෙනෙකු වන අල්ලාහ්(ගේ නාමය) පමණක් කියනු ලැබුවහොත් පරලොව විශ්වාස නොකළ අයගේ හෘදයන් (කෝපයෙන්) හැකිළී යන්නේය. (එහෙත්) ඔහු නොවන (දැයෙහි නාම)යන් කියනු ලැබුවහොත් නම්, සතුටු වී (ඔවුන්ගේ හෘදයන් විවර වී පොපියා) යන්නේය