Surah Az-Zumar Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarقُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අපගේ අල්ලාහ් (දෙවියන් වහන්ස!) අහස්ද, භූමියද උත්පාදනය කළ තැනැත්තෙනි! රහසද, නොරහසද දන්නා තැනැත්තෙනි! ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින කාරණාවෙහි ඔබගේ වහලූන් අතරේ ඔබම තීන්දු දෙන්නෙහිය”