Surah Az-Zumar Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ
අපරාධ කළ අය වෙත භූමියෙහි ඇති සියල්ල (අයිතිව තිබී) ඒ සමග එවැනි දැයද තිබුණා වුවද, විනිශ්චය දිනදී දරුණු දඬුවමට (එනම් දඬුවමෙන් බේරීමට) වන්දි වශයෙන් දෙනු ඇත. (එහෙත් එය එසේ සිදු වන්නේ නැත). තවද ඔවුන් නොසිතූ සියල්ල අල්ලාහ් වෙතින් ඔවුන්ට එළිදරව් වනු ඇත