وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
තවද ඔවුන් සොයා ගත් නපුරු විපත් වල (ඵලවිපාක)ද ඔවුන්ට ඉකුත් වනු ඇත. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවමද ඔවුන්ව වට කර ගනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel