Surah Az-Zumar Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarفَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
මිනිසාට යම්කිසි විපතක් ළඟා වන විට, (එය පහ කරන මෙන් ප්‍රාර්ථනා කර), අපවම ආරාධනා කරන්නාහ. (එය පහ කර) ඔහුට අපි යම්කිසි වරප්‍රසාදයක් පහළ කළහොත් නම්, “(මගේ) දැනුම මගින්ම මා මෙය අත් කර ගත්තෙමි” යයි පවසන්නේය. එය (නිවැරදි) නොව. එයද (ඔවුන්ට) එය පිරික්සුමකි. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් දෙනා (මෙය) දැන ගන්නේ නැත