Surah Az-Zumar Verse 51 - Sinhala Translation by Www.islamhouse.com
Surah Az-Zumarفَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ
එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව අල්වාගත්තේය. ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු අල්වාගන්නේය. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නොවෙති