Surah Az-Zumar Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarفَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ
ඔවුන් සොයා ගත් නපුරු විපත්හි (ඵලවිපාක)යන්ම ඔවුන් වෙත පැමිණ සේන්දු විය. තවද (යුදෙව්වන් වන) මොවුන්ගෙන්ද, කවුරුන් අපරාධ කරන්නෝද, ඔවුන්ව, ඔවුන් සොයා ගත් නපුරු විපත්හි (ඵලවිපාක)යන් ඉතා ඉක්මනින් පැමිණ සේන්දු වනු ඇත. ඔවුන්ට (මෙම කාරණාවෙහි අල්ලාහ්ව) පරාජය කර දැමිය නොහැක