Surah Az-Zumar Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarأَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
ඔවුන් දැන ගත්තේ නැද්ද? අල්ලාහ්ම තමන් අදහස් කළ අයට ආහාරය විස්තීරණ කරන්නේය. (තමන් අදහස් කරන අයට) සීමා සහිතව දෙන්නේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි පාඩම් (බොහොමයක්) ඇත්තේය