Surah Az-Zumar Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumar۞قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
(නබියේ! මා පැවසුවේය යයි) ඔබ මෙසේ පවසනු: මගේ වහලූනි! (ඔබගෙන්) කවුරුන් හෝ සීමාව ඉක්මවා තමන්ට තමන්ම හානියක් කර ගත්තා වුවද, අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ගැන ඔබ විශ්වාසය බිඳ නොදැමිය යුතුය. (ඔබ පාපයන්ගෙන් ඈත් වී සිත් තැවුල් වී සමාව ඉල්ලා සිටියහොත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) පාපයන් සියල්ලට සමාව දෙන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය