Surah Az-Zumar Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ
එබැවින් (මිනිසුනේ!) ඔබව දඬුවම පැමිණ සේන්දු වීමට කළින්ම, ඔබ, ඔබගේ දෙවියන් දෙසට හැරී, ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරනු. (දඬුවම පැමිණියහොත් නම්) ඉන් පසු (කිසිවෙකුත්) ඔබට උදව් කරනු නොලබන්නෙහුය