وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ
(මිනිසුනේ!) ඔබ නොදැනුවත් අන්දමට හදිසියේම ඔබ වෙත දඬුවම පැමිණීමට කළින්ම ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද අලංකාරවත් නියෝගයන් අනුගමනය කරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel