أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّـٰخِرِينَ
(ඔබගෙන්) සෑම දෙනෙකුම “අල්ලාහ් ගැන, මා (අවධානය කළ යුතු දැය අවධානය නොකර) වැරදී ගිය හේතුවෙන් මගේ විනාශයයි! මා (මේ දැය ගැන) සමච්චල් කරමින් සිටියා නොවෙද!” යයි නොකියා සිටීම සඳහාද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel