أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ
නැතහොත් දඬුවම (දෑසින්) දුටු විට, (මෙලොවට) “මා ආපසු යාමට මාර්ගයක් ඇත්ද? එසේ වුවහොත් මා දැහැමි දැය කරන්නන්ගෙන් කෙනෙකු බවටම පත් වී ඇත්තෙමි!” යයි නොකියා සිටීම සඳහාද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel