Surah Az-Zumar Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarبَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ
(දෙවියන් ඔහුට) “ඇත්තෙන්ම මගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය. ඒවා බොරු කරන්නෙහිය. උඞඟූ වූවෙහිය. (ඒවා) ප්‍රතික්ෂේප කරන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය” (යයි නොකියා සිටීම සඳහාද, ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද අලංකාරවත් නියෝගයන් අනුගමනය කරනු)