وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ
(නබියේ!) අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන මොවුන්ගේ මුහුණු විනිශ්චය දිනදී කළු වී ගොස් තිඛෙණු ඔබ දකින්නෙහිය. උඞඟූ වූ මොවුන් නිරයෙහි නොවෙද (ඇත්තේ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel