وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ
කවුරුන් (පාපයන් නොකර) සම්පුර්ණයෙන්ම ඈත් වූවෝද, ඔවුන්ව අල්ලාහ් බේරා ගනු ඇත. ඔවුන්ට (කිසියම්) විපතක්ද ළඟා නොවේ. ඔවුන් දුක් වන්නේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel