Surah Az-Zumar Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّـٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
(නබියේ!) අල්ලාහ්ගේ (උසස්) තත්වයට සරිලන සේ ඔහුව ඔවුන් ගෞරව කරන්නේ නැත. භූමිය (මෙතරම් විශාලව තිබියදී එය) සම්පූර්ණයෙන්ම විනිශ්චය දිනදී ඔහුගේ එක් මිටකද, අහස් (සියල්ල) හකුළනු ලැබ (හුරුල්ලක් මෙන්) ඔහුගේ දකුණතෙහිද තිඛෙණු ඇත. මොවුන් සමානයන් තැබීමෙන් ඈත්ව, ඔහු ඉතාමත් උසස්වන්කයෙකි. ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි