Surah Az-Zumar Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ
සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලැබුවහොත් අහස්හි සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, -අල්ලාහ් අදහස් කරන්නන් හැරහුස්ම සිර වී (සිහිසන් වී මැරී වැටී) යන්නෙහුය. අනිත් වර සුර් පිඹිනු ලැබුවහොත් එවෙලේම ඔවුන් සියල්ලන්ම (පණ ලැබී) නැගිට ඉදිරිය බලා සිටිනු ඇත