Surah Az-Zumar Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ
භූමිය තම දෙවියන්ගේ ‘ආලෝකය’මගින් ආලෝකමත්ව බැබලෙන්නේය. (ඔවුනොවුන්ගේ) සටහන් පිටුව (ඔවුන් ඉදිරියේ) තබනු ලැබේ. නබිවරුන්වද, (ඔවුන්ගේ අනිත්) සාක්ෂීන්ද ගෙන එනු ලැබ, ඔවුන් අතරේ සාධාරණ ලෙස තීන්දු දෙනු ලැබේ. (ඔවුන්ගේ පින් වලින් එක් අනු ප්‍රමාණයක් හෝ අඩු කර හෝ, පාපයන්ගෙන් එක් අනු ප්‍රමාණයක් හෝ වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු ලබන්නේම නැත