وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُوَ أَعۡلَمُ بِمَا يَفۡعَلُونَ
සෑම මිනිසෙකුම ඔහු කළ දැයට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම අත් කර ගනු ඇත. (අල්ලාහ් වන) ඔහු නම්, ඔවුන් කළ දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel