Surah Az-Zumar Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ
(එදිනදී) ප්‍රතික්ෂේප කළ අය (සියල්ලන්ම) සමූහ සමූහ වශයෙන්ම නිරය දෙසට දක්කාගෙන එනු ලබන්නාහ. එහිදී ඔවුන් පැමිණි වහාම එහි ෙදාරටු විවෘත කරනු ලැබේ. එහි ආරක්ෂකයා ඔවුන්ට “ඔබගෙන් වූ අල්ලාහ්ගේ දූතයින් ඔබ වෙත පැමිණියේ නැද්ද? ඔබගේ දෙවියන්ගේ ආයාවන් ඔවුන් ඔබට සමුදීරණය කර පෙන්වූයේ නැද්ද? මේ දිනය ඔබ හමු විය යුතුය යන්න ගැන ඔවුන් ඔබට බිය ගන්වා අනතුරු ඇඟවූයේ නැද්ද?”යි විමසනු ඇත. එයට ඔවුන් “එසේය! (පැමිණියහ)” යයිම පවසන්නාහ. (එහෙත් එය ප්‍රයෝජනවත් නොවනු ඇත. මන්දයත්) ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි දඬුවම ගැන වූ පොරොන්දුව ස්ථීර වී ගියේය