قِيلَ ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ
(එබැවින්) “නිරයෙහි ෙදාරටුවලින් ඔබ ඇතුළු (වනු. සදාකල් ඔබ) එහි රැඳී සිටිනු” යයි කියනු ලැබේ. උඞඟූ වූ මොවුන් රැෙඳන ස්ථානය ඉතාමත් නපුරුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel