Surah Az-Zumar Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ إِلَى ٱلۡجَنَّةِ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيۡكُمۡ طِبۡتُمۡ فَٱدۡخُلُوهَا خَٰلِدِينَ
කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී (කටයුතු) කරමින් සිටියෝද, ඔවුන් (එදිනදී) සමූහ සමුහයන් වශයෙන් ස්වර්ගය දෙසට කැඳවාගෙන එනු ලබන්නාහ. එහි ඔවුන් පැමිණෙන අවස්ථාවේදී එහි ෙදාරටු විවෘත කරනු ලැබ එහි ආරක්ෂකයින් ඔවුන්ට “ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා! ඔබ භාග්‍යවන්තයින් බවට පත් වූවෙහුය. ඔබ මෙහි ඇතුළු වී සදාකල් (මෙහි) රැඳී සිටිනු” යයි පවසන්නාහ