Surah Az-Zumar Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي صَدَقَنَا وَعۡدَهُۥ وَأَوۡرَثَنَا ٱلۡأَرۡضَ نَتَبَوَّأُ مِنَ ٱلۡجَنَّةِ حَيۡثُ نَشَآءُۖ فَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ
එයට ඔවුන් “සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයතත්ය. ඔහු තමන්ගේ පොරොන්දුව අපට සත්‍යය කර හැරියේය. ස්වර්ගයෙහි අපි කැමති ස්ථානයන් සියල්ලෙහි යමින් සිටියදී (එහි) භූමිය අපට උරුම කර තැබුවේය” යයි පවසන්නාහ. දැහැමි දැය කළ අයගේ ඵලවිපාක (මෙසේ) යහපතක් බවටම පත් විය