Surah Az-Zumar Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَتَرَى ٱلۡمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
(නබියේ! එදිනදී) මලායිකාවරුන් තමන්ගේ දෙවියන්ට ප්‍රශංසා කර සුවිශුද්ධ කරමින්, අර්ෂ් වටා වට කරගෙන සිටිනු ඔබ දකින්නෙහිය. ඒ අතර ඔවුන් අතරේ සාධාරණ ලෙසටම විනිශ්චය කරනු ලැබේ. “ලෝකවාසීන් සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කර, සංරක්ෂණය කරමින් සිටින අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත් වේ” යයි (සියල්ලන් විසින් සුවිශුද්ධ කර, ප්‍රශංසා කර) පවසනු ලැබේ