Surah An-Nisa Verse 105 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا
(නබියේ!) සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් අල්ලාහ් ඔබට දැනුම් දුන් දැය මගින් මිනිසුන් අතරේ ඔබ විනිශ්චය දෙනු මැනව! ඔබ කුමන්ත්‍රණකරුවන්ට (පක්ෂපාතීව) තර්ක කරන්නෙකු බවට නොසිටිනු