Surah An-Nisa Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا
ජනතාව (සතුරන්) සොයා යාමේදී ඔබ (පොඩියක් හෝ) කම්මැලි නොවනු. (එයින්) ඔබට අමාරුකමක් ඇති වුවද (එය එතරම් ගණනයට නොගනු. මන්දයත්) ඔබ අමාරුකම විඳින්නාක් මෙන්ම ඔවුන්ද අමාරුකම විඳින අතර, ඔවුන් බලාපොරොත්තු විය නොහැකි (ජයද, හොඳ ඵලවිපාකද) ඔබ අල්ලාහ් වෙතින් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය