Surah An-Nisa Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا
(විශ්වාසවන්තයිනි! මෙසේ) ඔබ (සලාත් කර), සලාතය අවසන් කර ගතහොත් ඔබ සිටගෙන සිටියදීද, වාඩි වී සිටියදීද, හාන්සි වී සිටියදීද, අල්ලාහ්ව දික්ර් කරමින්ම සිටිනු. (සතුරන්ගේ එදිරිවාදිකමින්) ඔබ බිය පහ වී, බිය නොමැත්තන් බවට පත් වුවහොත් (නිසියාකාරව) සලාත් කරනු. මන්දයත් නියත වශයෙන්ම සලාතය නියමිත වේලාවන්හි (නොවරදවා) ඉටු කළ යුතු අනිවාර්යය යුතුකමක් වශයෙන්ම විශ්වාසවන්තයින් කෙරෙහි නියම කර ඇත්තේය