Surah An-Nisa Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَا تُجَٰدِلۡ عَنِ ٱلَّذِينَ يَخۡتَانُونَ أَنفُسَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمٗا
(නබියේ!) කවුරුන් (මිනිසුන්ට නපුර සිදු කර) තමන්ට තමන්ම කුමන්ත්‍රණ කර ගත්තෝද, ඔවුන් වෙනුවෙන් (මා වෙත සමාව ඇයද) ඔබ තර්ක නොකරනු. මන්දයත් කවුරුන් කුමන්ත්‍රණ කරන පාපතරයෙක් වශයෙන් සිටින්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් පි්‍රය කරන්නේ නැත