Surah An-Nisa Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَسۡتَخۡفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسۡتَخۡفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمۡ إِذۡ يُبَيِّتُونَ مَا لَا يَرۡضَىٰ مِنَ ٱلۡقَوۡلِۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطًا
මොවුන් (කුමන්ත්‍රණ කරන තමන්ගේ වැරැද්ද) මිනිසුන්ට සඟවන්නාහ. එහෙත් ඔවුන් (එය) අල්ලාහ්ට සඟවා දැමීමට නොහැක. ඔහු කැමති නැති කාරණාවන් මගින් මොවුන් රාත්‍රිය පුරා කතා කර, සාකච්ඡා (කුමන්ත්‍රණ) කරන අවස්ථාවේදී ඔහු, ඔවුන් සමගම සිටින්නේය. අල්ලාහ් ඔවුන්ගේ (කුමන්ත්‍රණ) ක්‍රියාවන් (තම ඥානයෙන්) වටකර ගෙන සිටින්නේය