Surah An-Nisa Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaهَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ جَٰدَلۡتُمۡ عَنۡهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنۡهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيۡهِمۡ وَكِيلٗا
(විශ්වාසවන්තයිනි!) කිමෙක්ද! මොවුන් (මොවුන්ට උදව් කරන්නන්) වෙනුවෙන්ද ඔබ මෙලොව ජීවිතයෙහි තර්ක කරමින් සිටින්නේ? විනිශ්චය දිනදී මොවුන් වෙනුවෙන් අල්ලාහ් සමග තර්ක කරන්නේ කවරෙක්ද? නැතහොත් (එදින) මොවුන් උදෙසා කතා කරන්නා කවරෙක්ද