Surah An-Nisa Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن يَعۡمَلۡ سُوٓءًا أَوۡ يَظۡلِمۡ نَفۡسَهُۥ ثُمَّ يَسۡتَغۡفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورٗا رَّحِيمٗا
කවුරුන් හෝ යම්කිසි පාපයක් කිරීමෙන් අනතුරුව, නැතහොත් තමන්ට තමන්ම නපුරක් කර ගෙන පසුව (එයින් ඈත් වී ඇත්තෙන්ම පශ්චාත්තාප වී) අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව ඉල්ලා සිටියහොත් (ඔහුගේ පාපයන්ට) ඉතාමත් සමාව දෙන ආදරයෙන් බර කෙනෙකු වශයෙන්ම අල්ලාහ්ව ඔහු දකිනු ඇත