وَمَن يَكۡسِبۡ إِثۡمٗا فَإِنَّمَا يَكۡسِبُهُۥ عَلَىٰ نَفۡسِهِۦۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
කවුරුන් පාපයන් හම්බ කරන්නේද, ඔහු නියත වශයෙන්ම තමන්ට නපුරක් වශයෙන්ම එය හම්බ කරන්නේය. අල්ලාහ් (සියල්ලම) ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel